සෞඛ්‍ය සේවා ආයතන වලට ඔවුන්ගේ සෞඛ්‍ය සේවවේ ගුණාත්මක බව වැඩිදියුණු කිරීමට සහ සුරක්ෂිත සෞඛ්‍ය සේවාවක් සැපයීමට සහාය වීම සඳහා, ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සහ රෝගී සුරක්ෂිතතාව පිළිබඳ පර්යේෂණ වැදගත් වේ.

පර්යේෂණ සොයා ගැනීම් ව්‍යාප්ත කිරීම සහ භාවිතය වැඩි දියුණු කිරී ඉතා වැදගත්ය. මෙම පර්යේෂණයන් තුළින් ලබාගත් දැනුම හුවමාරු කර ගැනීම තුළින්, ආයතනයකට සෞඛ්‍ය කේෂත්‍රයෙහි වැඩිදියුණු කිරීමේ සහ සෞඛ්‍ය සේවා ප්‍රවර්ධනය කිරීමේ කැමැත්ත වැඩිදියුණු කරන අභිප්‍රේරණ මනෝභාවයක් ගොඩනැංවිය හැකිය.